• This is default featured slide 1 title

    Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

  • This is default featured slide 2 title

    Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

  • This is default featured slide 3 title

    Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

  • This is default featured slide 4 title

    Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

  • This is default featured slide 5 title

    Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

විවාහවූ යුවලක් වනයකට ගොස් ලිංගික ඉරියව් නිරූපණය වන ලෙස ගත් ජායාරූපයක් ලොව කළඹයි

නෙදර්ලන්තයේ විවාහ මංගල උත්සවයක් අතරතුරදී ගන්නා ලද ජායාරූපයක් නිසා ලොව පුරා මංගල ජායාරූපකරණය නව මාවතකට යොමු වී තිබේ.


මංගල උත්සවය අතරතුරදී විවාහක යුවළ විසින් අසල පිහිටි වන ලැහැබක ලිංගික ඉරියව්වක් නිරූපණය වන අයුරින් මෙම ජායාරූපය ලබාගෙන ඇත.

ජායාරූප ශිල්පී විසින් ගන්නා ලද මෙම ජායාරූප ඔහු විසින් අන්තර්ජාලයේ පළකර ඇති අතර එය වේගයෙන් හුවමාරු වීමත් සමඟ එම යුවල වෙත ලෝකයේම අවධානය යොමු වී තිබේ.



Share:

ශ්‍රී පාදයේ නම වෙනස් වූ බව ප්‍රකාශයට පත්කරයි..


Ratnapura District Secretariat says that there’s a proposal to change the name of Sripada as "Gauthama Sripadastanaya".


  • The District Secretariat said necessary steps have been taken to announce this through a Gazette notification.
Share:

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වුනා....


ප්‍රතිඵල නැරැඹීමට පහත ඇති බොත්තම                    මත Click කරන්න

               

Share:

රියදුරු බලපත්‍ර ලබාදීමේ නව පෙරළියක්....

 


                    

Share:

Apple වෙතින් අතෙහි පැලදවීමට හැකි දුරකථනයක් දැන් වෙළෙඳපොළට ..




Earlier in September when Apple announced the revolutionary iPhone X, it introduced it as the "phone of the future", one that would chart a path for the smartphone industry to follow for the next decade. The device for what it's worth comes with interesting features, but none – including Apple's take on facial recognition, FaceID – can truly be called revolutionary.

However, things look to be going from bad to worse for this former maverick of the tech industry, as South Korean tech giant, Samsung, which over the years has been accused of copying features and design elements from the iPhone lineup is looking all set to come out with a revolutionary feature that the Apple will have to bring onboard the future iPhones.

If reports are to be believed, Samsung's next high-end flagship device, the Galaxy X, will come with a foldable display that would make it more of a contender to be called the phone of the future than the iPhone X. What's more, the news of this smartphone with a foldable display is not even the result of the idle churnings of the rumour mill, but rather emanates from the information shared by none other than Samsung mobile's chief, DJ Koh.

Koh had recently revealed that Samsung's long rumoured foldable display device could see the light of the day sometime in 2018. If and when this phone finally arrives, it would mark a day when the smartphone industry is truly plunged into the future. By successfully implementing foldable OLED display on phones, Samsung would mainstream a technology that could very well define the next decade of smartphone technology – much like the multi-touch display on the original iPhone did in 2007.

Though other manufacturers have also tried their hands on the technology, with Lenovo even showing off a prototype last year, its Samsung's rumoured implementation of the bendable display that for now at least looks to be head and shoulders above the rest.

Being one of the first players to try its hands at bendable displays – Samsung showed off its first prototype in 2011 – the tech giant has shown multiple concept videos of foldable mobile devices, that could fold out from a phone-sized screen to a tablet-sized one.





Why should you be excited?

The simple answer to this lies in the endless possibilities that foldable display brings with it. To the uninitiated, the idea of a foldable phone may sound like the latest gimmick from smartphone makers, but in reality, it's anything but that. Unlike the squeezable frame of the HTC U11, foldable displays could actually serve a great purpose in solving major design bottlenecks that modern day smartphones face.

A case in point is Lenovo's CPlus – a concept phone that can be wrapped around the user's wrist like a slap bracelet. No denying that it looks cool and is built to wow, but what it also does is provide a viable alternative to smartwatches. By being slapped on the user's wrist, the device instantly becomes a smartwatch, one that has more power and functionality than any smartwatch or fitness band available in the market right now.




Share:

Oreo ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හදුන්වාදෙයි.



ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ලෝකේ වැඩිම දෙනෙකු බාවිතා කරන මොබයිල් මෙහෙයුම් පද්ධතියයි. මෙහි නවතම සංස්කරණය 

"OREO" අද දිනයේ ගූගල් සමාගම නම් කරනු ලැබුවා. වර්තමානයේ පවතින ඇන්ඩ්‍රොයිඩ් Nougat මෙහෙයුම් පද්ධතියට පසුව android 8.0 නම්කර තිබෙන්නේAndroid O එහෙමත් නැත්නම් Android Oreo ලෙසයි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට මේතාක් නම් පැමිණියේ පැණිරස කෑම වලින්, Oreo ලෙසද හදුන්වන්නේ සීනි රසැති බිස්කට් එකකි. මෙම Oreo OS එක ගූගල් විසින් ලෝකෙට හදුන්වාදුන්නේ සුර්‍යග්‍රහණයක් ඇති වන්න්නාක් මෙන් අපුරු වීඩියෝවකිනි. බලන්න එම වීඩියෝව පහතින්.



ගොඩක් දෙනෙක් මෙම මෙහෙයුම් පද්ධතියේ ඇති අලුත් වැඩ කෑලි මොනවද කියලා තමයි අවධානය යොමු කරන්නේ. බලමු ඒවා මොන්වද කියලා.
  • Picture in Picture - මෙය මගින් ඔබට ඇප්ස් 2 ක් එකවර බලන්න, ක්‍රියා කරන්න පුළුවන්. ඇත්තටම එය අලුත් දෙයක්.
  • Boot Double Speed Up - ඇන්ඩ්‍රොයිඩ් උපාංගය On වෙන වේගය දෙගුණයකින් වැඩිකර ඇත.
  • Chat කිරීමේදි යොදාගන්නා Emoji වැඩිදුයුණු කර අලුතෙන් Emoji 60 ක් ඇතුලත් කරලා තියෙනවා.


  • Notification dots - ෆෝන් එකට ලැබෙන Messages, Email, Apps Notificationවැනිදෑ අදාල ඇප් අයිකන් එක මත Tap කිරීමෙන් බලන්න සහ Clearකරන්න පුළුවන්.


  • Autofill - අපි සාමාන්‍යයෙන් මුරපද සහ මුරනාම බාවිතා කරලා පිවිසෙන ඇප්ස් වලට නැවත නැවත අදාල Login Details දෙන්න අවශ්‍ය නෑ. මෙය ඉතාමත් සුරක්ෂිත දෙයක් වගේම කාලය ඉතිරි වෙන වැඩක්.
  • Android Instant Apps - මේක තමයි ඇන්ඩ්‍රොයිඩ් වලට ආපු අලුත්ම වටිනම දෙය. කෙටියෙන්ම කියනවානම් ඇප් එකක් ඉන්ස්ටෝල් නොකර වැඩ කරගන්න පුළුවන්. Play-store එකෙන් නැතුව වෙබ් බ්‍රවුසර් එකෙන් අදාල ඇප් ලින්ක් එකක් වෙත පිවිස ඇප් එක Run කරන්න පුළුවන්.
                 මීට අමතරව Security, Apps icon, Speed යනාදියද වැඩිදුයුණු කරලා තියෙනවා.



Share:

ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇති වන පිළිකා

                ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇති වන පිළිකා

ඩිම්බ කෝෂ ආශ්‍රිත ව ඇති වන පිළිකා ස්‌ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිළිකා අතර බහුල පිළිකා ප්‍රභේදයකි. මේ පිළිකා ප්‍රභේදය සහිත රෝගීන් ගෙන් හරි අඩක්‌ පමණ ම වයස 65ට වැඩි රෝගීන් ය.

ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකාවලට හේතුකාරක ලෙස අඩු වයසින් ආර්ථවය ආරම්භ වීම සහ වැඩි වයසකින් අර්ථවය නිමා වීම, පළමුවැනි දරු උත්පත්තිය ප්‍රමාද වීම (Age of first pregnancy), නොයෙකුත් හේතූන් මත හෝමෝන ප්‍රතිකාර ලෙස ලබාගැනීම (HRT) සහ ජානගත හේතූන් දැක්‌විය හැකි වේ. ජානගත හේතූන් සහ ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා අතර සම්බන්ධතාව පිළිබඳ ප්‍රසිද්ධිය වැඩි වී ඇති නමුත් සමස්‌ත ප්‍රතිශතයක්‌ වශයෙන් එහි බලපෑම 10%කට අඩු වේ. ඩිම්බකෝෂවල ඇති වන පිළිකා සෛල, ප්‍රභේද ගණනාවකට අයත් නමුත් 50%ක පමණ දක්‌නට ලැබෙනුයේ Serous carcinoma ගණයට අයත් පිළිකා වේ.

ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා මුල් අවධි තුළ හඳුනාගැනීමට නොයකුත් ක්‍රම අත්හදා බලා ඇති නමුදු ඵලදායී ලෙස එලෙස හඳුනාගැනීමට ක්‍රමයක්‌ දැනට නොමැත. ජානගත හේතුන් (උදා-BRCA1, BRCA2) සොයාගෙන ඇති ස්‌ත්‍රීන්ට ශල්‍යකර්මයක්‌ මගින් ඩිම්බකෝෂ ඉවත් කිරීම මගින් පිළිකා ඇති වීමේ අවදානම අඩු කළ හැකි වේ.

බොහෝ විට ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා සොයාගන්නා අවස්‌ථාවේ ම උදරය තුළ ව්‍යාප්ත වී ඇත. මෙවන් අවස්‌ථාවල දී රෝගියා ගේ සෞඛ්‍ය තත්ත්වය අනුව මූලික ශල්‍යකර්මයක්‌ මගින් පිළිකා සෛල හැකිතාක්‌ ඉවත් කිරීම නිර්දේශ කෙරේ. මුල් අදියර ලෙස එලෙස ඉවත් කිරීම අපහසු නම් රසායනික චිකිත්සාව උපකාරයෙන් ශල්‍යකර්මයකට සුදුසු තත්ත්වයකට පත් කරගත හැකි වේ.

උදරය තුළ ව්‍යාප්ත වූ පිළිකාවක්‌ ප්‍රතිකාර තුළින් සම්පූර්ණයෙන් සුව කළ නොහැකි වුවත් ශල්‍යකර්මයේ ගුණාත්මකභාවය විසින් රෝගියා කෙතරම් කලක්‌ ජීවත් කළ හැකි ද යන්න තීරණය කරනු ලැබේ.

ශල්‍යකර්මයකින් පසුව ද රසායනික චිකිත්සාව ලබා දීම මගින් පිළිකාව නැවත හිස ඔසොවන කාලය පමා කළ හැකි ය. සාමාන්‍යයෙන් මේ සඳහා රසායනික චිකිත්සා වර්ග 2ක්‌ භාවිත කරනු ලැබේ. මාස 5ක පමණ කාලයක්‌ මෙලෙස ප්‍රතිකාර කරනු ලබන අතර පිළිකාවේ ව්‍යාප්තිය සහ ශල්‍යකර්මයෙන් ඉවත් කළ නොහැකි පිළිකා ප්‍රමාණය අනුව ජෛවීය කාරක (Biological agents) මගින් ද ප්‍රතිකාර කළ හැකි වේ. එසේ නිර්දේශ කෙරුණ හොත් වසරක පමණ කාලයක්‌ ප්‍රතිකාර කළ යුතු වේ.

ප්‍රතිකාර අතරතුර සහ ප්‍රතිකාර නිම වීමෙන් පසුව කාලානුරූපව කරනු ලබන පර්යේෂණ මගින් පිළිකාව නැවත ව්‍යාප්ත වේ දැයි පරීක්‌ෂා කළ යුතු වේ. ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකාවල හැසිරීමේ නිර්ණායකයක්‌ ලෙස Ca125 නැමැති ලේ පරීක්‌ෂණය උපකාර කරගත හැකි වේ. රෝගය හඳුනාගන්නා අවස්‌ථාවේ Ca125 අගය ඉහළ අගයක පැවතියේ නම් මූලික ප්‍රතිකාරවලින් පසුව මේ පරීක්‌ෂණය මගින් පිළිකාව නැවත පැමිණ හිස ඔසවන්නේ දැයි පරීක්‌ෂා කළ හැකි වේ. එසේ සැක ඇති විට CT Scan පරීක්‌ෂණයක්‌ මගින් ඒ බව සනාථ කරගත යුතු වේ.

නැවත ව්‍යාප්ත වූ පිළිකාවකට රසායනික චිකිත්සාව ආධාරයෙන් ප්‍රතිකාර කළ යුතු වේ. එලෙස යොදාගත හැකි රසායනික චිකිත්සා වර්ග කිහිපයක්‌ ම ඇති අතර ප්‍රතිකාර කරන අතරතුර මාස කිහිපයකට වතාවත් කරනු ලබන CT Scan පරීක්‌ෂණයක්‌ මගින් ප්‍රතිකාරවල ඵලදායිභාවය සනාථ කරගත යුතු වේ. BRCA1, BRCA2 ආදී ජානගත හේතුන් සහිත රෝගීන් හට ප්‍රතිකාර කිරීමට PARP inhibitors (PARP නිෂේධක) නැමැති ඖෂධ වර්ගය ද උපකාර කරගත හැකි වේ.

පිළිකා නැවත ව්‍යාප්ත වීම ආම්භ වූ පසු දෙවැනි වරටත් සැත්කමකට භාජන කිරීම මඟින් රෝගියා ගේ ආයු කාලය දීර්ඝ කළ හැකි බවට සාධක නැත.

මා ගේ පෙර පළ වූ ලිපිවලින් පැහැදිලි කළ ආකාරයට පිළිකා රෝගියකුට ප්‍රතිකාර කිරීමේ දී රෝගියා ගේ ජීවිතයේ ගුණාත්මකභාවය පිළිබඳව දැඩි සැලකිල්ලක්‌ දැක්‌විය යුතු වේ. වේදනාවන් සමනය කිරීම සඳහා ප්‍රබල වේදනානාශක භාවිතය මෙන්ම, රසායනික චිකිත්සාව හේතුකොට ඇති වන අතුරු ආබාධ පාලනය කිරීම, පෝෂණ මට්‌ටම මනාව පවත්වාගැනීම මීට අදාළ වේ.

ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇති වන පිළිකා ජානගත හේතු මත ඇති වේ දැයි පරීක්‌ෂා කිරීමට අදාළ නිර්නායක ඇත. රෝගියකු එම පර්යේෂණවලට සුදුසු දැයි අදාළ පිළිකා රෝග පිළිබඳ වෛද්‍යවරයකු සමග සාකච්ඡා කළ යුතු වේ. ඒ මගින් පිළිකා සෑදීමට වැඩි ප්‍රවණතාවක්‌ ඇති ලේ නෑයන් ද හඳුනාගත හැකි අතර ඔවුන් තුළ පිළිකා ඇති වීම අවම කිරීමට අවශ්‍ය පියවර ගත හැකි වේ.


Share:

Ordered List

  1. Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit.
  2. Aliquam tincidunt mauris eu risus.
  3. Vestibulum auctor dapibus neque.

Sample Text

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation test link ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

Definition List

Definition list
Consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.
Lorem ipsum dolor sit amet
Consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.

Support

Need our help to upload or customize this blogger template? Contact me with details about the theme customization you need.

Pages