මේකේ ඉන්නේ Housefull 1,Housefull 2, Housefull 3, Great Grand Masti (2016) කියන ෆිල්ම් වලත් රඟපාපු RITEISH DESHMUKHZ දක්ෂ නළුවත් TUSSHAR යන දක්ෂ හින්දි නළුවත්, SARAH-JANE DIAS,NEHA SHARMA කියන දක්ෂ හින්දි නිළියනුත් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපානවා. මේ කතාව ලියලා අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ SACHIN YARDI කියන අධ්‍යක්ෂකවරයා විසින්.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
No comments:
Post a Comment